ප්‍රථමයෙන් පන්සිල් සමාදම් වීමෙන් පසුව නාලන්දා කනිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමාගේ දෑතින් නාලන්දා විදුහලේ විදුහල්පතිතුමාට උත්තම ගුරු වන්දනා නිල ලාංඡනය පැළදීමෙන් පසුව ආරම්බ් විය . දිනය පුරා මෙම වැඩසටහන සෙනෙහෙ බර අන්දමින් පැවැත්වුනි .. අවසානයේදී අපගේ ගුරු දෙමාපියන්ගේ සුමිහිරි ගීත ගායනා මැද 2017 උත්තම ගුරු වන්දනා සමාප්ත විය .  

Read More →