ආදි නාලන්දීය 97 කණ්ඩායම සංවිධානය කරන “ආදි නාලන්දීය ක්‍රීඩා දිනය 2017” දෙසැම්බර් මස 09 වන සෙනසුරාදා උදෑසන 8:30 සිට කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදී. සය සාමාජික ක්‍රිකට් තරඟ ආරම්භය උදෑසන 8:30ට, දරු දැරියන් සමග පවුලේ සැමට විනෝදය ගෙන එන දැවැන්ත සැනකෙලියේ සමාරම්භය සවස 2:30 ට. එන්න විනෝදවන්න, රාත්‍රීයේ WAYO සමග Bathiya & Santhush සහ Umariya ඔබ […]

Read More →